Thursday, September 22, 2016

නීල වරලස (ගමයාගේ නිසදැස් )

නීල වරලස සෙමෙන් පිරිමැද
තුරුලෙ උණුසුම් කරන්නම්
සොදුරු ලැම මත
රගන රණ හස
නොතලමින් රස විදින්නම්
තඹර පෙති මත
නොරැදී පිනිබිදු
දෙතොල් තබමින් උරන්නම්

රහස පන මෙන් රකින්නම් ..

16/10/2015 

No comments:

Post a Comment