මැගේ නම රාගයයි පිරිමින්ගේ සිත් ඇතුලෙ වසන්නී
මධු විලෙන් කැලතෙනා හලා හල විෂ දියර ගලන්නී
මහා අග්නියක් වී දෙවොල් මඩු කැනිමඩල සිබින්නී
නිශා අහසේ සොදුරු තරු එලිය වී ලොවේ ජීවය රකින්නී

No comments:
Post a Comment