Friday, September 23, 2016

තම්බින්ගෙ ආගමට ඉඩක් නෑ මේ රටේ (ගමයාගේ නිසදැස් )


(ඒඩ්ස් වලින් පියා මියගිය දරුවා පාසලෙන් නෙරපයි)

තම්බින්ගෙ  ආගමට ඉඩක් නෑ
මේ රටේ
ඉන්න තුරු බවුද්දයො රට පුරා
අපි වගේ
ලෝකෙන්ම උඩින් ගිය රාවනා
මේ අපේ
ඉහ පුරා පපු අරා දුවනවා
සිංහ ලේ

දුරාචාරයේ දිනක යෙදී තිබුනොත්
එකෙක්
ගල්ගසා මරන්නෙමු පවුලටම නෑ
සැකක්
බුදු දහම රැක ගන්න අපි උපන්
ජාතියක්
තම්බින්ගෙ ආගමට මේ පොලවේ නෑ
ඉඩක්

ගල් ගසා  මරණ කල එවුන් සම්මත
බිඳින
තම්බින්ගෙ ආගමට මේ පොලවේ ඉඩ

කොහිද ?

No comments:

Post a Comment