Friday, September 23, 2016

කඳුළු බිඳ මම වෙන්නම් (ගමයාගේ නිසදැස් )

ඔබේ ඔය නිල දෑසේ
කඳුළු  බිඳ මම වෙන්නම්
ඔබේ ලය පිරී ඇති
දුක් සුසුම මම වෙන්නම්
සෙනෙහසින් නොසිදෙනා
ඔබේ මුව සිප ගන්නම්
සසර සරනා තුරුම

මම ඔබව සනසන්නම්

No comments:

Post a Comment