Friday, September 23, 2016

මේ ඉල් මහ (ගමයාගේ නිසදැස් )

නොමැරී මැරෙනා දනන් වෙනුවෙන් සෙනෙහසින් හද තෙත් වුනා
නොසිට නිවටව සටන් බිම තුල ඔබේ අසිපත ලෙල දුනා 
උතුම් අරමුණු සිතින් දරමින් රණ බිමේ ලේ වැගිරුනා
නොමල මුත් මල දනන් අභියස කිසි දිනක නුබ නොමියනා
03/11/2016 NOVEMBER 

No comments:

Post a Comment