Thursday, September 22, 2016

LTTE හිටපු දේශපාලන අංශ නායිකා තමලිනී පිළිකා රෝගයකින් මියයයි (ගමයාගේ නිසදැස් )


(LTTE හිටපු දේශපාලන අංශ නායිකා තමලිනී පිළිකා රෝගයකින් මියයයි)
තමලිනී නුඹ හමුවුනී නම් යුද වැදී
සමුදෙමී මම මම උණ්ඩයෙන් එක සැනෙකිනී
වැතිරෙමී බිම සමරමී නුඹේ පෑ එඩී
සුරකිමී නුඹේ නෑ සියන් මගෙ පන මෙනී

(22/10/2015)

No comments:

Post a Comment